අප ජීවත් වන්නේ සාවද්‍ය තොරතුරු විශාල වශයෙන් සංසරණය වන සහ එම සාවද්‍ය තොරතුරුවල නිවැරදි බව පරීක්ෂා කිරීමට ඇති උනන්දුව සැලකිය යුතු ලෙස පහත වැටී ඇති යුගයකය. එමෙන්ම සමාජයේ ගතානුගතික මතවාද විචාරශීලීව නොවිමසමින්, හරි දේ සහ වැරදි දේ නිසි ආකාරව හඳුනාගැනීමට උත්සහ නොකරන සමාජයකය. මේ සඳහා හොඳම නිදර්ශනයක් අපට ඉතිහාසයෙන් සොයා ගත හැකිය. දක්ෂ ජර්මානු නිර්මාණකරුවෙකු, […]