ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 15, 2025
එක්සත් රාජධානිය පදනම් කරගත් ලාභ නොලබන ජාත්‍යන්තර ආයතනයක් වන විසින් සංවිධානය කරන ලද දුම්කොළ නිසා ඇති වන හානි අවම කිරීම සඳහා වන සංවාදය පසුගියදා කොළඹදී සාර්ථකව නිමාව දැකීය. ලොව පුරා විශේෂඥයින් රැසක් එක්ව සිටි මෙම අවස්ථාවෙහි අරමුණ වූයේ දුම්කොළ හානි අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව ඇතුලු දකුණු ආසියාතික රටවල් තම සංස්කෘතීන් අනුව කටයුතු කරන ආකාරය […]



