මෙරට ප්‍රමුඛතම රෙදි සෝදන කුඩු සන්නාමය වන දීවා ශ්‍රී ලාංකේය පාරිභෝගික ජනතාවගේ හදවත්වලට සමීපතම සන්නාමයක් බවට පත් වෙමින්, දැරිය හැකි මිල ගණන් යටතේ, උසස් ප්‍රමිතියෙන් යුතු රෙදි සෝදන කුඩු මෙරට වෙළෙඳපොළ වෙත හඳුන්වා දෙයි. එමෙන් ම ආර්ථික අභියෝගයන්ගෙන් පිරි වර්තමානයේ පාරිභෝගිකයින් මුහුණ දෙන අභියෝග පිළිබඳව ඉතා හොඳ අවබෝධයකින් යුත් දීවා, ඔවුන් වෙත […]