ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 23, 2022
පීපල්ස් ලීසිං සමාගමේ රන් ණය ඒකක හයක් විවෘතකිරීමට එම සමාගම කටයුතු කරනු ලැබිය. පීපල්ස් ලීසිං සමාගමේ දිවුලපිටිය, මඩකලපුව, ඇල්පිටිය, උඩුගම, රත්නපුරය හා අම්බලන්තොට යන ශාඛා පරිශ්‍රයන් හි පිහිටවූ එම රන් ණය ඒකක ඔස්සේ ගණුදෙනුකරුවන්ගේ හදිසි මුදල් අවශ්‍යතා ‘පීපල්ස් ලීසිං රන් ණය සේවාව’ තුළින් පහසුවෙන් ඉටු කරගැනීමට දැන් පහසුකම් සැලසෙනු ඇත. ඔබේ මූල්‍ය […]