ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 19, 2024
දහස් ගණනක් සිසුන්ට ඖෂධවේදය පිළිබඳ දැනුම සපයන Ceylon Pharma College නිර්මාතෘ දිලිප් ෆොන්සේකා Asia’s Icon Awards අන්තර්ජාතික සම්මාන උළෙලේදී “Revolutionary Thinker in Pharmacy and Education” සම්මානය දිනා ගත්තේය. සිසුන් දහයකට පමණ ඖෂධවේදය පිළිබඳ අධ්‍යාපනය සපයමින් ඇරැඹුණු එම ආයතනය වසර හතරක් වැනි කෙටි කාලයකින් සිසුන් 3,000කට පමණ දැනුම සපයා ඇත. 2020දී ඇරැඹූ Ceylon Pharma […]