ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 20, 2024
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB Finance PLC සිය ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණ ව්‍යවසායකයින්ගේ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කරනු පිණිස ක්‍රියාත්මක කරන “දිරියෙන් දියුණුවට මූල්‍ය සාක්ෂරතාව” ව්‍යාපෘතියේ තවත් අදියරක් පසුගියදා නුවරඑළිය සහ නිට්ටඹුව යන නගර කේන්ද්‍රගත කරමින් පැවැත්විණ. HNB Finance සමාගමේ ආයතනික සමාජ වගකීම් ප්‍රවේශය යටතේ දියත් කරනු ලබන මෙම වැඩසටහන පසුගිය වසර කිහිපය මුළුල්ලෙහිම […]