ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 20, 2025
කොළඹ, ශ්‍රී ලංකාව – (දිනය) – පැල්වත්ත කිරි සමාගම විසින් තම සමාගමේ අඛණ්ඩ දියුණුව සහ වර්ධනය වෙනුවෙන් ක්ෂේත්‍රයේ ප්‍රවීණ වෘත්තිකයින් දෙදෙනෙකු ප්‍රධාන තනතුරු දෙකක් සඳහා අලුතින් පත් කර ගන්නා ලද බව පසුගිය දා නිවේදනය කරන ලදි. මෙහිදී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සමූහ ප්‍රධාන මූල්‍ය නිලධාරි (GCFO) ලෙසත්, තුෂාර ජයලත් මහතා සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි (GCOO) ලෙසත් […]



