ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 28, 2026
Pelwatte Dairy Industries Limited හි අනුබද්ධිත සමාගමක් වන Pelwatte Foods (Pvt) Limited විසින් සිය කිරි නිෂ්පාදන මෙහෙයුම් තවදුරටත් පුළුල් කරමින් කුරුණෑගල පිහිටි සිය නවතම දියර කිරි නිෂ්පාදනාගාරයේ (Greenfield Liquid Milk Manufacturing Facility) ඉදිකිරීම් කටයුතු සඳහා පසුගිය දා මුල් ගල තබන ලදී. එය සනිටුහන් කරමින් නිෂ්පාදනාගාරයේ මුල්ගල තැබීමේ උත්සවය නිල වශයෙන් ඉතා උත්කර්ෂවත් ලෙස එදින පැවැත්විණි. […]



