සෙලින්කෝ ලයිෆ් විසින් රක්ෂණ ඔප්පුහිමියන්ට රත්තරන් ලබාදීම සඳහා සිදුකරන ප‍්‍රවර්ධන වැඩසටහනේ හරි අඩක් නිමා කරමින් මේ මාසය වනවිට ලබාදුන් රත්තරන්වල වටිනාකම රුපියල් මිලියන 15 ක් වූ අතර මාතර, පිළියන්දල, බද්දේගම, මොරටුව, බණ්ඩාරවෙල සහ මඩකළපුව යන ප‍්‍රදේශ නියෝජනය කරන රක්ෂණ ඔප්පුහිමි සාමාජිකයින් මෙවර දිනුම් ඇදීමේදී රත්තරන් ජයග‍්‍රහණය කළ අය අතර සිටියේය. 14 වන […]