ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 21, 2026
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන Melwa සමාගම දිත්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ස්වාභාවික ආපදාවලින් විපතට පත් වූ පාසල් දරුවන් සඳහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය සහ පාසල් උපකරණ බෙදා දී තිබේ. මධ්‍යම, ඌව, උතුරු මැද, සබරගමුව, වයඹ, සහ නැගෙනහිර ඇතුළු පළාත් රැසක ජීවත් වන පවුල් විශාල සංඛ්‍යාවක් දිත්වා සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් විය. එවැනි […]



