ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 3, 2026
රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් මෙන්ම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන Janashakthi Life මෑතකදී සිය ජීවිත රක්ෂණ අංශයේ (Life Operations) මෙහෙයවීම යටතේ ‘දිට්වා’ සුළි කුණාටුවෙහි බලපෑමට ලක් වූ ග්‍රාමීය පාසලක් වන මහව/ බක්මීවැව ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් වෙනුවෙන් සුවිශේෂී ප්‍රජා සත්කාරයක් ක්‍රියාවට නැංවීය. දියුණුව සැමට විවෘත දෙයක් බවට පත් කරමින්, විශේෂයෙන්ම අඩු […]












