ශ්‍රී ලංකාවේ දැව ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන JAT Holdings PLC සමාගම, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය (NAITA) සමඟ එක් ව, මෙරට දැව පින්තාරු ශිල්පීන්ගේ දැනුම, කුසලතා සහ තාක්ෂණික හැකියාවන් වර්ධනය කිරීම අරමුණු කර ගනිමින් දියත් කරනු ලැබූ ‘JAT පින්තාරු අභිමන්’ වැඩසටහන සාර්ථක අදියරකට පැමිණ ඇත. දේශීය දැව පින්තාරුකරණයේ උන්නතිය උදෙසා ක්‍රියාත්මක […]