ජාත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන් පෞද්ගලික රෝහල් හා සාත්තු නිවාස සංගමය (APHNH) පෞද්ගලික අංශයේ හෙදියන් සඳහා පුහුණු වැඩසටහන් සහ දැඩි සත්කාර සේවා පිළිබඳ පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට හා පුළුල් කිරීමට සිය සංගමයේ ඇති කැපවීම පෙන්වා දී ඇත. මේ පිළිබඳව අදහස් දක්වන APHNH හි ලේකම් වෛද්‍ය සුනිල් රත්නප‍්‍රිය මහතා ‘‘රට තුළ නැවතත් කොවිඞ්-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව […]