ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 24, 2025
කඳුරට කුඩ ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම සිය නවතම නවෝත්පාදනය වූ තේ දළු නෙලීමේ කූඩයක් සහිත ද්විත්ව නැමුම් කුඩය මෙම මස 18 වැනිදා සිට 21 දින දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවැති Industry Expo 2025 වෙළෙඳ ප්‍රදර්ශනයේදී එළි දැක්වීය. ගම්පොළ පිහිටි සිය කර්මාන්තශාලාව අනපේක්ෂිත ලෙස ගින්නකට හසුවී විනාශවීමෙන් මාසයකට පසුව අගෝස්තු 29 වැනිදා නිල වශයෙන් සිය […]



