ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 6, 2024
රටක අනාගතය තීරණය වන්නේ එරට දරු පරපුරේ අනාගතය මතය. දරු පරපුරක අනාගතය තීරණය වන්නේ ඔවුන්ගේ මුල් ළමා විය සංවර්ධනය මතය. එහෙයින් රටක අනාගතය එම රටේ දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය මත තීරණය වන බව පැවසීම නිවැරදිය. දශක 6කට වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලාංකේය දරුවන්ගේ අධ්‍යාපනය හා අනාගතය වෙනුවෙන් කැපවන දේශීය සන්නාමයක් වන Atlas“ මේ බව මනාව […]



