හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් වෙතින් ගෙන එන, මෙරට වඩාත් විශ්වාසදායක මුඛ සත්කාරක සන්නාමයක් වන ක්ලෝගාර්ඩ් විසින්, මුඛ සෞඛ්‍යයේ වැදගත්කම ප්‍රවර්ධනය කිරීම සඳහා දීපව්‍යප්ත ප්‍රචාරණ වැඩසටහනක් ලෙස සිය ජංගම දන්ත වෛද්‍ය සායනය දියත් කළ අතර, එම ජංගම දන්ත වෛද්‍ය සායනය මගින් පාසල් සිසු සිසුවියන් දැනුවත් කිරීමේ සැසියක් මෙන් ම ඔවුන්ගේ දන්ත පරීක්ෂාවක් නොමිලේ සිදු […]