මෙරට මුඛ සෞඛ්‍ය ප්‍රමිති නව මානයකට රැගෙන යාමේ අරමුණෙන් International Institute of Health Sciences (IIHS) විසින් දන්ත චිකිත්සාව සහ මුඛ සෞඛ්‍යය පිළිබඳ වෘත්තීයවේදී උපාධි පාඨමාලාව පසුගියදා හඳුන්වා දෙන ලදී. මේ තුළින් මුඛ සෞඛ්‍යය පිළිබඳ නිරන්තරයෙන් වෙනස් වන අවශ්‍යතාවලට ගැළපෙන දැනුමක් දන්ත වෛද්‍ය වෘත්තිකයන්ට සැපයීමට අපේක්ෂා කෙරේ. ශරීර සෞඛ්‍යය සැළකීමේදී වැදගත්ම කොටසක් ලෙස මුඛ සෞඛ්‍යය හැඳින්විය […]