ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 13, 2026
දත්ත කැණීම (Data Mining) සහ තොරතුරු ආරක්ෂණය (Information Security) පිළිබඳ තෙවන ජාත්‍යන්තර සමුළුව හෙවත් “3rd International Conference on Data Mining and Information Security” (ICDMIS 2026), SLIIT ආයතනයේ සම-සත්කාරකත්වයෙන් 2026 ඔක්තෝබර් 7 සහ 8 යන දෙදින තුළ සාර්ථකව පැවැත්විණි. ශ්‍රී ලංකාව, ඉන්දියාව, සර්බියාව සහ අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් රැසක විද්වතුන්, පර්යේෂකයන් සහ ක්ෂේත්රයේ වෘත්තිකයන් එක්තැන් […]



