ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 14, 2021
මහජන බැංකුවට අනුබද්ධිත ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ 25 වන සංවත්සරයට සමඟාමිවල ගෝලීය කෝවිඞ්-19 වසංගතයට එරෙහි සුව සටනේ යෙදී සිටින රජයේ රෝහල්වල රෝගීන් හඳුනාගැනීම සහ ප‍්‍රතිකාර ලබාදීමට සහය දැක්වීමක් ලෙසින් සිඳුකරන සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් දිගුවක් ලෙස දකුණු පළාතේ රජයේ රෝහල් 03කට රුපියල් මිලියන 6ක […]



