අමාත්‍ය ජීවන් තොණ්ඩමන් විසින් පසුගියදා නුවරඑළිය පේඩ්‍රෝ වතු යායේදී හැසිරුණු ආකාරය නිතී විරෝධී බවත්, ඔහුගේ එම හැසිරීම දැඩි ලෙස හෙලා දකින බවත් ලංකා වැවිලි කරුවන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි. අමාත්‍යවරයා විසින් නීතිය හෑල්ලූවට ලක් කරමින් සිදු කළ මෙම ප්‍රචණ්ඩකාරී හැසිරීම වතූකරයේ ජනතාව තුළ අප්‍රසාදයක් හා බිය ජනක තත්වයක් ඇති කිරීමටද හේතු වී […]