ක්ෂේත්‍රය මුහුණ දෙන ගැටලු පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමයේ 23 වැනි වාර්ෂික මහා සභා රැස්වීම 2022 සැප්තැම්බර් 09 වන දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ‘ඕක් රූම්’ හිදී පැවැත්විණි. COVID-19 රෝග ව්‍යාප්තියෙන් පසුව ප්‍රථම වරට සාමාන්‍ය පරිදි පවත්වන ලද මෙම රැස්වීමෙහි තේමාව වූයේ “The Challenge of Change” යන්නයි. උත්සවයේ ප්‍රධාන […]