ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 20, 2026
ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛතම නාමයක් මෙන්ම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රධානතම සන්නාමය වන Janashakthi Life, පසුගියදා පැවති 15 වන ‘හින්දුවරුන්ගේ සටන’ හෙවත් කොළඹ හින්දු විද්‍යාලය සහ යාපනය හින්දු විද්‍යාලය අතර වාර්ෂික ක්‍රිකට් තරගයේ තේමා අනුග්‍රාහක (Title partner) ලෙස කටයුතු කළේය. පාසල් ක්‍රිකට් ක්‍රීඩා සම්ප්රදායේ සුවිශේෂී සලකුණක් වන හින්දුවරුන්ගේ ක්‍රිකට් සටනේ මෙවර අදියර නැරඹීම […]



