ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 5, 2024
කොළඹ, ශ්‍රී ලංකාව, නොවැම්බර් 2024 – තිලාන් විජේසිංහ මහතා (ආයෝජන බැංකුකරුවෙකු සහ TWC සමූහයේ හිමිකරු මෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය – පුද්ගලික ඒකාබද්ධ ව්‍යාපාරකරණයේ පුරෝගාමියාද වෙයි) ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස Mahindra Ideal Finance Limited (MIFL) සමාගම හා එක්වෙයි. MIFL සමාගම ඉන්දියාවේ Mahindra හා Mahindra Financial Services Ltd (Mahindra Finance) සහ ශ්‍රී ලංකාවේ Ideal Motors (අයිඩියල් මෝටර්ස්) […]