ශ්රී ලංකාවේ වැවිලි කර්මාන්තය කළමනාකරණය කිරීමේ ප‍්‍රමුඛයන් වන හේලීස් වැවිලි සමාගම BMICH හි පැවති ලොව ප‍්‍රථම කාබන් ශූන්‍ය ජාත්‍යන්තර වැවිලි තිරසාර සමුළුව (IPSS) සාර්ථකව අවසන් වූ බව සතුටින් නිවේදනය කළේය. මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකාව සහ ලොව පුරා වැවිලි, කෘෂිකර්මය සහ තිරසාරභාවය පිළිබඳ විශේෂඥයින් එක් විය. ඔවුන් ඉදිරි දශකය තුළ කර්මාන්තය සැලකිය යුතු […]