ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 20, 2021
තිරසාර කෘෂිකර්මාන්තය වෙනුවෙන් කැපවුනු ශ‍්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ කෘෂි ව්‍යාපාරික සමාගමක් වන වටවල වැවිලි සමාගම (Watawala Plantations PLC-WPL) තිරසාර කෘෂිකාර්මික ක‍්‍රමෝපායන් දිරිගැන්වීම සඳහා දැඩි උත්සාහයක් ගනිමින් සිටී. ලොව පුරා පාරිසරික අභියෝගයන් සීඝ‍්‍රයෙන් ඉහළ යාමත් සමඟම ශ‍්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රය හා ඊට අයත් අංශ සඳහා කෙටි කාලීන හා දිගු කාලීන සාර්ථක ප‍්‍රතිඵල […]



