ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 22, 2026
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මෙන්ම ක්ෂේත්‍ර රැසකට විවිධාංගීකරණය වූ සමුහ ව්‍යාපාරයක් වන ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස්, ලෝක පරිසර දිනය සැමරීම නිමිත්තෙන්, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (UN SDGs) සමඟ අනුකූලව පාරිසරික වගකීම, ප්‍රජා සහභාගීත්වය සහ තිරසාර සංවර්ධනය සඳහා සමූහයේ කැපවීම යළි තහවුරු කරමින්, සිය සමාගම් පුරා තිරසාරත්වය කේන්ද්‍ර කරගත් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කළේය. සමූහය තුළ විවිධ ක්ෂේත්‍ර […]



