තිරසරභාවය සම්බන්ධ තොරතුරු පාර්ශවකරුවන්හට පුළුල් ලෙස හෙළිදරව් කිරීමේ දක්ෂතාව අගයමින් කොමර්ෂල් බැංකුවේ 2023 වාර්ෂික වාර්තාව ශ්‍රී ලංකා වරලත් සහතික ලත් ගණකාධිකාරීන්ගේ සංගමය (ACCA) විසින් ඉදිරිපත් කළ 2025 තිරසර වාර්තාකරණ සම්මාන උළෙලේ දී ඉහළම සම්මාන දෙකක් දිනා ගත්තේය. මෙම සම්මාන උළෙලේ දී බැංකුව සමස්ත අනුශූරතාව හා බැංකු අංශයේ ජයග්‍රාහකයා ලෙස තේරී පත් වූයේ පසුගිය වසරේ දී […]