ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 23, 2026
Agrovista Plantation සමාගම පාරිසරික තිරසරභාවය හා වගකීම්සහගත ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කරමින් “මාතෘභූමියට 2030 වන විට ගස් මිලියනයක්” යන පරිසර වැඩසටහන අරඹා තිබේ. 2030 වන විට ශ්‍රී ලංකාව පුරා ගස් මිලියනයක් වගා කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. මෙහි ආරම්භක අදියරේදීම සැළැකිය යුතු ප්‍රගතියක් ලබමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල ගස් 250,000කට වැඩි ප්‍රමාණයක් වගා කිරීමට සමාගම සමත් වී ඇත. මෙම […]



