ක්‍රිකට් හා විනෝදය සමග සබැඳුනු ශ්‍රී ලාංකීය ක්‍රිකට් රසිකයන්ගේ හද බැඳි ප්‍රීමා කොත්තු මී “හොට් ඇන්ඩ් ස්පයිසි ක්‍රිකට්” ප්‍රවර්ධන වැඩසටහන අති සාර්ථක හත්වැනි වරටත් ක්‍රියාත්මක කෙරෙන බව පසුගියදා නිවේදනය කෙරිණ. 2021 ඔක්තෝබර් මස 01 වැනිදා සිට නොවැම්බර් මස 30 වැනිදා දක්වා දිනපතා හා සතිපතා දිනුම් ඇදීම් සමග මාසික මහා දිනුම් ඇදීම් හරහා […]