ලංකා ව්යාපාරික පුවත් - LBNMay 29, 2025
දශක තුනකට අධික කාලයක් පුරාවට සැබෑ සාම්ප්‍රදායික තායි ආහාර රස දේශීය සහ විදේශීය පාරිභෝගිකයින් වෙත ගෙන ආ Siam House, සිය 32වැනි සංවත්සරය පසුගියදා අභිමානයෙන් සමරන ලදී. කොළඹ නගරයට තායි ආහාර හඳුන්වා දුන් මුල්ම ආයතනවලින් එකක් වන Siam House, සිය නොවෙනස්වන ගුණාත්මකභාවය, විශිෂ්ටත්වය සහ සැබෑ තායි රසයම ලබා දීමට දරන කැපවීම නිසා ඉමහත් කීර්තියට පත්ව ඇත. […]



