ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 12, 2025
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ විශ්ව විද්‍යාල කිහිපයක් British Council Sri Lanka මගින් ක්‍රියාවට නංවනු ලබන විශ්ව විද්‍යාල තරුණ දේශගුණික තානාපති වැඩසටහනේ (University Youth Climate Ambassadors programme) සමාරම්භක අදියර සමග අත්වැල් බැඳගෙන සිටී. 2025 අගෝස්තු 11 වන දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී (BMICH) පැවති උත්සවයකදී මෙහි ආරම්භය නිල වශයෙන් නිවේදනය කරන ලදි. තරුණ පරපුරේ කුසලතා […]



