Tag: තාක්ෂණ

EXTERMINATORS-LBN.jpeg

1min100
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පළිබෝධ පාලන හා පරිසර සංවර්ධන තාක්ෂණ සමාගමක් වන Exterminators PLC AI බලයෙන් ක්‍රියාත්මක Report Factory පද්ධතියක් සාර්ථකව හඳුන්වා දෙයි . මෙම නව්‍ය ව්‍යාපෘතිය මඟින් සමාගමේ මෙහෙයුම් ක්‍රියාවලිය වෙනස් කරමින් අත්‍යවශ්‍ය සේවා වාර්තා ස්වයංක්‍රීයව සකස් කිරීම තුළින් කාර්යක්ෂමතාව වැඩි කිරීම හා තත්ත්ව සහතික කිරීම ශක්තිමත් කිරීම අරමුණු කර ඇත. ආසියාවේ පළමු පොදු ලැයිස්තුගත […]

Bosch-event-1-LBN.jpg

1min180
ලොව ප්‍රමුඛ පෙළේ තාක්‍ෂණ සහ සේවා සැපයුම්කරුවෙකු වන Bosch සමාගම, ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් දියත් කිරීමේ 10 වැනි සංවත්සරය පසුගියදා අභිමානයෙන් සමරන ලදී. “Transforming a Decade. Inspiring the Future” යන තේමාව යටතේ පැවැත්වුණු මෙම උත්සව අවස්ථාවට Bosch හි කලාපීය නායකයින්, රාජ්‍ය නියෝජිතයින් සහ ව්‍යාපාර හවුල්කරුවන්  සහභාගී වූහ.     “Bosch, ශ්‍රී ලංකාව තුළ මෙතෙක් පැමිණි […]

IMAGE-1-LBN.jpg

1min210
මෙරට නව්‍යකරණ සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින I O N Groups පෞද්ගලික සමාගම Iconic Awards 2024 සම්මාන උළෙලේදී වඩාත්ම ඇගැයීමට ලක් වූ නව්‍යකරණ සහ තාක්ෂණ සමාගම ලෙස සම්මාන ලැබුවේය. සම්මාන උළෙල BMICHහිදී පැවැත්වුණු අතර සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන ඉඳුවර වික්‍රමසිංහ සහ රුචිර ලක්මාල් වෙත සම්මානය පිරිනමන ලදී. 2012දී ආරම්භ වූ එම සමාගම කළමනාකරණය කරන ලද තාක්ෂණ […]

1-WIT-with-Mark-and-Comm.jpg

1min220
ඒකාබද්ධතාව, විවිධත්වය සහ සමානාත්මතාව වෙනුවෙන් පුරෝගාමී දායකත්වයක් ලබාදෙන ලොව ප්‍රමුඛතම සංවිධානයක්වන Women in Tech සංවිධානය පසුගියදා කොළඹ කේන්ද්‍ර කරගත් මහජන සබඳතා ආයතනයක්වන Mark and Comm ආයතනය සමඟ විශේෂ ගිවිසුමකට අත්සන් තැබීය. ඒ අනුව, වර්ෂ 2030 වනවිට විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත ක්ෂේත්‍රයන්ට අදාළව කාන්තාවන් මිලියන 5ක් සවිබල ගැන්වීමේ අරමුණකින් ක්‍රියාත්මක වන Women in Tech සංවිධානයේ […]

David-Wang-delivering-the-keynote-LBN-Fill.jpg

1min350
      ‘HUAWEI CONNECT 2022’ ගෝලීය සමුළුව අද අති සාර්ථක ලෙස අවසන් විය.  Huawei සමාගමේ විධායක අධ්‍යක්ෂ සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික යටිතල පහසුකම් කළමනාකරණ මණ්ඩලයේ සභාපති ඩේවිඩ් වැන්ග් මහතා විසින් මෙම සමුළුවේ දී ‘5.5G යුගය වැළඳගැනීම හා බුද්ධියේ ලෝකය වෙත ගමන් කිරීම’ යන තේමාව යටතේ එහි ප්‍රධාන දේශනය පැවැත්වීය. මෙම දේශනයේ දී   5.5G […]

Image-Colombo-LBN-Fill.jpg

2min440
        ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, සිය පූර්ව-වාණිජ 5G පර්යේෂණ ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට මේ වනවිට පියවර ගෙන තිබේ. මෙය ජංගම සහ ස්ථාවර අන්තර්ජාල සම්බන්ධතා වලදී 5G තාක්ෂණයේ සුවිශේෂී බලය අත්විඳීමට පාරිභෝගිකයන්ට ලැබෙන මහඟු අවස්ථාවක් වනු ඇත. කොළඹ, මහනුවර, අනුරාධපුර, ගාල්ල සහ යාපනය යන ප්‍රදේශ වල වෙසෙන, […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව