ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 11, 2026
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉංජිනේරු හා නිෂ්පාදන සමාගමක් වන ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් (පෞද්ගලික) සමාගම ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ 2026 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී නිෂ්පාදන අංශයේ ජයග්‍රාහකයා ලෙස ගෞරවයට පාත්‍ර විය. මෙම ජාතික සම්මානය සමාගමේ නිෂ්පාදන විශිෂ්ටත්වය, නවෝත්පාදනය, උසස් තත්ත්ව ප්‍රමිති සහ ශ්‍රී ලංකාවේ කාර්මික ක්ෂේත්‍රයේ ප්‍රගතිය සඳහා සපයා ඇති සුවිශේෂ දායකත්වය ඇගැයීමක් […]






