ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 10, 2026
Allianz Lanka සමාගම ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ තවත් එක් පියවරක් ලෙස, දිවයින පුරා පිහිටි ස්ථාන 60කට ආසන්න සංඛ්‍යාවකදී ත්‍රිරෝද රථ රියදුරන් 7,000කට අධික පිරිසක් සම්බන්ධ කරගනිමින් ස්ටිකර් දැන්වීම් ආශ්රයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන පසුගියදා සාර්ථකව නිම විය. දෛනික ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමේදී ත්‍රිරෝද රථ රියදුරන් ශ්‍රී ලංකාවේ ජනජීවිතයට අත්‍යවශ්‍ය සේවාවක් සපයන අතර, එය […]






