වර්තමානය වන විට කාන්තාවන්, එදිනෙදා ගෙදර දොර සහ රැකියාව ආශ්‍රිත වගකීම් හේතුවෙන් ඉහළ කාර්යබහුලත්වයකට පත්වී සිටී. මෙම කාර්යබහුලත්වය හේතුවෙන් කාන්තාවන් සැළකිය යුතු ප්‍රමාණයක් සිය සෞඛ්‍යය හා සනීපාරක්‍ෂාව කෙරෙහි ප්‍රමුඛතාවක් නොදක්වයි. Kantar LMRB විසින් සිදුකරන ලද ගෘහාශ්‍රිත සමීක්ෂණයකට අනුව සියයට 70ක ප්‍රතිශතයක කාන්තාවන් ප්‍රමාණයක් තවමත් කර්මාන්තශාලා තුළ සාදන ලද සනීපාරක්ෂක තුවා භාවිතා නොකරයි. ඔසප් සෞඛ්‍යය […]