ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 9, 2026
මෙරට කිරි නිෂ්පාදන ආශ්රිත ප්රමුඛතම සන්නාමය වන අඹේවෙල වෙතින් සිය පාරිභෝගිකයින් වෙනුවෙන් හඳුන්වා දුන් ‘Scan & Win Big’ ප්රවර්ධන වැඩසටහන සාර්ථකව නිම කරමින්, එහි ජයග්රාහකයින් 10 දෙනෙකු වෙත සුවිශේෂී සුඛෝපභෝගී නිවාඩු පැකේජ පිරිනමනු ලැබීය. එදිනෙදා පෝෂණයට අමතරව සිය පාරිභෝගිකයින් වෙත ඉහළම මට්ටමේ අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් අඹේවෙල සන්නාමය දක්වන කැපවීම මෙමගින් මැනවින් පිළිබිඹු වේ. අඹේවෙල […]



