ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 17, 2023
‘Economic Dialogue’: IMF and Beyond පිළිබඳ වරලත් ගණකාධිකාරීන්ගේ සංසදයට අයත් ප‍්‍රධාන පාර්ශවකරුවන්ගෙන් සමන්විත මණ්ඩලයක සාමාජිකයෙකු ලෙස ශ‍්‍රී ලංකාවේ අපනයන මූලික කරගත් ආර්ථිකයක් පවත්වාගෙන යාමට වෙළඳපල තරඟකාරිත්වයක් සඳහා දිරිමත් කරන ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමේ ඇති වැදගත්කම ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදයේ (JAAF) සභාපති ශරඞ් අමලියන් මහතා අවධාරණය කළේය. ආර්ථික අර්බුදයන් සහ කොවිඞ් වසංගතය මධ්‍යයේ වුවද […]