Tag: තරගාවලිය

DSC00641.2.jpg-LBN.jpeg

1min130
 පුද්ගලයන්, කණ්ඩායම් සහ නව ජවය එකට එක් කරමින් PPL 2026 නැවතත් Playdium හිදී පැවැත්වීමට නියමිතයි Playdium දින දර්ශනයේ සුවිශේෂී උලෙළක් වන PPL 2026 තරගාවලිය, සුපුරුදු ජීව ගුණය සහ උද්යෝගය පෙරදැරිව මෙවරත් කොළඹදී ආරම්භ වීමට සියල්ල සූදානම්ව ඇත. PPL යනු හුදු ක්‍රීඩා ලීග් තරගාවලියකට වඩා එහා ගිය, සෑම වසරක් පාසාම මහජනතාව උද්‍යෝගයෙන් පුලපුලා බලාසිටින සුවිශේෂී අවස්ථාවක් […]

Image-1.jpeg

1min180
මාලබේ SLIIT සරසවිය තුළ පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික ආගන්තුක සත්කාර සහ සුපවේදී පුහුණු ආයතනයක් වන Colombo Academy of Hospitality Management (Pvt) Ltd (CAHM), සිය මංගල ‘CAHM 7-Star Junior Chef’ තරගාවලිය නිල වශයෙන් ආරම්භ කර ඇත. මීළඟ පරම්පරාවේ සුපවේදී වෘත්තිකයන් බිහි කිරීම අරමුණු කරගත් මෙම තරගාවලිය සඳහා සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් පුද්ගලික සමාගම සිය ප්‍රමුඛතම […]

IMAGE-2.jpg

1min230
මෙරට බේකරි සහ ආහාර නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛයෙකු වන Finagle Lanka පෞද්ගලික සමාගම අලෙවි ඉලක්ක සපුරා ගන්නා අතරතුර විශිෂ්ට කාර්යසාධනය ඇගැයීමේ අරමුණෙන් සිය අලෙවි බලකාය සහ බෙදා හැරීමේ ජාලය සඳහා වන වාර්ෂික තරගාවලිය දියත් කර තිබේ. “එක් වී හෙට වෙනුවෙන්” යන්න තේමා කර ගත් මෙම තරගාවලිය තුළින් කණ්ඩායම් හැඟීම, අඛණ්ඩ වර්ධනය සහ සාර්ථකත්වය වෙනුවෙන් Finagle Lanka […]

IMAGE-1-LBN.jpg

1min170
මෙරට බේකරි සහ ආහාර නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛයෙකු වන Finagle Lanka පෞද්ගලික සමාගම අලෙවි ඉලක්ක සපුරා ගන්නා අතරතුර විශිෂ්ට කාර්යසාධනය ඇගැයීමේ අරමුණෙන් සිය අලෙවි බලකාය සහ බෙදා හැරීමේ ජාලය සඳහා වන වාර්ෂික තරගාවලිය දියත් කර තිබේ. “එක් වී හෙට වෙනුවෙන්” යන්න තේමා කර ගත් මෙම තරගාවලිය තුළින් කණ්ඩායම් හැඟීම, අඛණ්ඩ වර්ධනය සහ සාර්ථකත්වය වෙනුවෙන් Finagle Lanka […]

SLT-MOBITEL-TechNovation-2025-LBN.jpg

1min290
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සංවිධානය කළ ‘TechNovation 2025’ තරගාවලිය පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. Ideathon වර්ගයේ දැවැන්ත තරගාවලියක් වූ මෙහිදී ජාතික මට්ටමේ පාරිසරික හා සමාජීය අභියෝග ජයගැනීමට උපකාරී වන පෙරළිකාර තාක්ෂණික විසඳුම් රාශියක් දැකබලා ගැනීමට නරඹන්නන්ට අවස්ථාව ලැබිණි. ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වශයෙන් SLT-MOBITEL විසින් TechNovation 2025 […]

Title-sponsor.jpg

1min190
වෙළෙඳසේවා හොකී සංගමය විසින් මෙහෙයවනු ලබන 46 වැනි සත් සාමාජික හොකී තරගාවලිය මේ මස 15 වැනිදා පෙරවරු 7.30 සිට පී.සරා ඕවල් පිටියේදී පැවැත්වේ. වසර 1973 දී ආරම්භ කළ මෙම ඓතිහාසික තරගාවලිය ශ්‍රී ලංකා හොකී තරග කැලැන්ඩරයේ ප්‍රමුඛතම තරගාවලියක් වන අතර, කොවිඩ් වසංගත සමයේ හැරුණු විට වසර 45ක් පුරා අඛණ්ඩව පැවැත්විණි. වෙළෙඳසේවා හොකී තරග කැලැන්ඩරයේ ද  ප්‍රධානතම […]

Image-Ritzbury-sir-John-Tarbat-2024-LBN.jpg

1min440
ශ්‍රී ලංකාවේ පැරණිතම පාසල් මලල ක්‍රීඩා තරගාවලිය ලෙස සැලකෙන ශ්‍රීමත් ජෝන් ටාබට් මළල ක්‍රීඩා තරගාවලියේ එකම නිල අනුග්‍රාහක ලෙස අඛණ්ඩව 12 වැනි වරටත් කටයුතු කරන බව රිට්ස්බරි ආයතනය පසුගියදා නිවේදනය කළේ ය. අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ, රිට්ස්බරි අනුග්‍රාහකත්වය සහිතව, ශ්‍රී ලංකා පාසල් මළල ක්‍රීඩා සංගමය විසින්  සංවිධානය කරනු ලබන, 2024 රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් මළල […]

Image-01-LBN-4.jpg

1min420
      ශ‍්‍රී ලංකාවේ තිරසාර කෘෂි ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන හේලීස් වැවිලි සමාගම, විශිෂ්ටත්වය හා ප‍්‍රවීනත්වය අගයමින් දෙවන වරටත් සංවිධානය කරන ලද 2023 වසරේ විශිෂ්ඨතම තේ දළු නෙළන්නිය තේරීමේ තරගාවලිය සාර්ථකව අවසන් කළේය. හේලීස් වැවිලි සමාගමේ සේවක ප‍්‍රජාවෙහි කැපවීම සහ වෙහෙස මහන්සියට වටිනාකමක් එකතු කිරීමට හේලීස් වැවිලි සමාගමට අයත් කැළණි වැලි වැවිලි සමාගම, තලවකැලේ […]

Picture1-LBN-2.jpg

1min370
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL අනුග්‍රහයෙන් පැවැත්වුණු 2022 නුවරඑළිය ගොල්ෆ් ශූරතා තරගාවලිය පසුගියදා සාර්ථක ලෙස නිමාවට පත්විය. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවන්ගේ සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ යහපත වෙනුවෙන් දීර්ඝකාලයක පටන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකරමින් සිටින SLT-MOBITEL මෙම තරගාවලියේ එකම දුරකථන සන්නිවේදන සේවා හවුල්කරු ලෙස කටයුතු කළේ ය. නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගණයේදී පැවති මෙම […]

DSC_8912-LBN-Fill.jpg

3min390
      වෙළෙඳ සේවා ආයතන තුළ ශ්‍රී ලංකාවේ ජාතික ක‍්‍රීඩාව වන වොලිබෝල් ක‍්‍රීඩාව ප‍්‍රවර්ධනය කරන  අතරතුර දක්ෂ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ජාතික තලයට හඳුන්වාදීම අරමුණුකොට 2012 වසරේදී ආරම්භකරන ලද වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලිය දෙවසරක කෙටි නිහැඬියාවකින් පසු 2022 වසර වෙනුවෙන් පැවැත්වෙන බව වෙළෙඳ සේවා වොලිබෝල් සංගමය විසින් ප‍්‍රකාශයට පත්කොට තිබේ. පසුගිය කාලයේ පැවැති කොරෝනා වසංගතය නිසා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව