ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 26, 2026
මාලබේ SLIIT සරසවිය තුළ පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික ආගන්තුක සත්කාර සහ සුපවේදී පුහුණු ආයතනයක් වන Colombo Academy of Hospitality Management (Pvt) Ltd (CAHM), සිය මංගල ‘CAHM 7-Star Junior Chef’ තරගාවලිය නිල වශයෙන් ආරම්භ කර ඇත. මීළඟ පරම්පරාවේ සුපවේදී වෘත්තිකයන් බිහි කිරීම අරමුණු කරගත් මෙම තරගාවලිය සඳහා සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් පුද්ගලික සමාගම සිය ප්‍රමුඛතම […]












