ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 31, 2026
ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ [Sri Lanka Pharmaceutical Manufacturers’ Association (SLPMA)] වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා ‘ජාතික කැඳවීම ඉදිරියට ගෙන යාම’ (Taking the National Call Forward) යන තේමාව යටතේ පැවැත්විණි. එය ශ්‍රී ලංකාව ඖෂධ නිෂ්පාදනය අතින් ස්වයංපෝෂිත රටක් බවට පත් කිරීම සහ විශ්වාසනීය ඖෂධ නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් ලෙස මෙරට සතු පිළිගැනීම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා එම […]



