ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 19, 2025
2025 මැයි මස 16 කොළඹ දීය: මෙරට ක්‍රියාත්මක ශ්‍රී ලංකා තත්ත්ව සහ ඵලදායිතා අභිවර්ධනය කිරීමේ සංගමය (SLAAQP) විසින් සංවිධානය කරන ජාතික තත්ත්ව සහ ඵලදායිතා සමුළුව (NCQP) 2025 පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුව 2025 මැයි මස 16 කොළඹ BMICH හි දී පැවැත්විණි. මැයි මස 21 සහ 22 යන දිනවල කොළඹ මවුන්ට් ලැවීනියා හෝටලයේ පැවැත්වෙන මෙම සමුළුව […]



