ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 4, 2021
ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම ශී‍්‍ර ලංකා මහ බැංකුවේ උපදෙස් අනුව කි‍්‍රයා කරමින් මේ වනවිට තම ගනුදෙනුකරුවන්ගේ ලීසිං හා ණය පහසුකම් ලබාගත් 75,000කට වැඩි පිරිසකට ණය පොලී සහන කාලයක් ලබා දී ඇත. එම සමාගම COVID-19 ආපදාවට පත් ගනුදෙනුකරුවන්ට මෙම සහන ලබාදුන්නේ 11/2020 මූල්‍ය සහන ඉල්ලා සිටීම හා […]