ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 13, 2026
දිගුකාලීන ප්‍රජා සංවර්ධනය සහ සියලු දෙනා ඇතුළත් කරගත් සමාජ ප්‍රගතිය වෙනුවෙන් දක්වන කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින්, ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය විසින් ඩේවිඩ් පීරිස් සමූහ සමාජ සවිබලගැන්වුම (David Pieris Group Social Empowerment Drive) නමින් දින පහක පුළුල් ප්‍රජා සත්කාරක වැඩසටහනක් එළඹෙන 2026 ජූලි 15 සිට 19 දක්වා දියත් කිරීමට කටයුතු යොදා ඇත. මෙම සුවිශේෂී වැඩසටහන මඩකලපුව, […]



