වර්ෂ 1992 පටන් ශ්‍රී ලංකාවේ ලිහිසි තෙල් වෙළඳපොළ ප්‍රමුඛයා වන ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා සමාගම (Chevron Lubricants Lanka PLC), නිෂ්පාදන සංවර්ධන හා තාක්ෂණ ක්ෂේත්‍රය තුළ දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට පසුගියදා සමත්විය. එනම් ෂෙව්රොන් ලුබ්රිකන්ස් හි ඩෙලෝ (Delo) ලිහිසි තෙල්, අධි බල ඩීසල් එන්ජින් ධාරිතාවක් සහිත වාහන සඳහා එක් ලිහිසි තෙල් යෙදුම් වාරයකින් කි.මී. […]