ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 21, 2021
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමාගමක් වන ඩීමෝ විසින්, ඔක්තෝම්බර් 6 වනදා සිට 8 වැනිදා දක්වා පැවති ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ 42වන ජාතික සම්මන්ත්‍රණය සහ 20 වන CAPA සම්මන්ත්‍රණය සඳහා රන් අනුග්‍රාහකයෙකු ලෙස සම්බන්ධ වී ඇත.42 වැනි ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ජාතික සම්මන්ත්‍රණය පැවැත්වීමත්, 20 වැනි ආසියානු පැසිෆික් ගණකාධිකාරී සම්මේලනයේ ජාත්‍යන්තර […]