ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 4, 2026
ශ්‍රී ලංකාව 2026 වර්ෂයේදී ජාත්‍යන්තර ඇල්සයිමර් මාසය සමරන අතර , මොළයේ සෞඛ්‍ය හා ඩිමෙන්ෂියා රෝගී තත්වය වළක්වා ගැනීම පිලිබද ඉහල දැනුවත්භාවයක් ඇතිකරගන්නා ලෙස ලංකා ඇල්සයිමර්ස් පදනම් ඉල්ලා සිටියි 2026 සැප්තැම්බර්: ලෝක ඇල්සයිමර් මාසය නිමිත්තෙන්, ලංකා ඇල්සයිමර් පදනම (LAF) සිය ජාතික දැනුවත් කිරීමේ ව්‍යාපාරයේ මූලික අවධානය ඩිමෙන්ෂියා රෝගය වැළැක්වීම වෙත යොමු කරමින්, ජීවිතයේ සෑම අවධියකදීම මොළයේ […]



