ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 8, 2025
වයසට යාමත් සමඟ ඇල්සයිමර්ස් ඇතුළු අනෙකුත් ඩිමෙන්ශියා රෝගී තත්ත්වයන් ඇතිවීමේ වැඩි අවදානමක් පවතී. කලාපීය වශයෙන් වැඩිම වයස්ගත ජනගහනයක් වේගවත්ව වර්ධනය වී ඇති ශ්‍රී ලංකාව තුළ, 2050 වසර වන විටදී මිලියන භාගයකට ආසන්න ජනතාවක් ඩිමෙන්ශියා රෝගී තත්ත්වයෙන් පෙළෙනු ඇති බවට ඇස්තමේන්තු කර තිබේ. ලෝක ඇල්සයිමර්ස් මාසය සමරනු ලබන මෙම සැප්තැම්බර් මාසයේදී, ජාත්‍යන්තර ඇල්සයිමර්ස් සංවිධානය (Alzheimer’s Disease […]



