ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 11, 2025
ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සෙලින්කෝ ලයිෆ් වෙනුවෙන් දියත් කරන ලද ඩිප්ලෝමා වැඩසටහන යටතේ සමාගමේ විකුණුම් නිළධාරීන් 43 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෑතකදී මූල්‍ය විකුණුම් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා ලබා ගත්හ. මූල්‍ය සැලසුම්කරණය, සන්නිවේදනය, විශ්ලේෂණ කුසලතා සංවර්ධනය, කාලය කළමනාකරණය, මූල්‍ය වෙළඳපල සහ බදුකරණය ඇතුළු තවත් විෂයන් රැසක් ආවරණය වන පරිදි සෙලින්කෝ ලයිෆ් විසින් ඔවුනට ම අවේණික […]






