ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 3, 2026
ශ්‍රී ලාංකේය වැවිලි ක්ෂේත්‍රයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් Agrithmics සමාගම, ගෝමර වතුයාය සඳහා මුළුමනින්ම ඒකාබද්ධ කෙරුණු ඩිජිටල් වතු කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දී තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ඩිජිටල් විසඳුම් ක්‍රියාත්මක කෙරුණු රාජ්‍ය හිමිකාරිත්වය සහිත ප්‍රථම තේ වතුයාය බවට ගෝමර වතුයාය පත්විය. රජයේ පුළුල් ඩිජිටල්කරණ සැලසුමේ එක් අදියරක් ලෙස ක්‍රියාත්මක කෙරුණු මෙම ඒකාබද්ධ කිරීම මගින්, කම්කරු […]



