ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 23, 2022
Huawei Cloud විසින් ‘Huawei Intelligent Finance Summit 2022’ මූල්‍ය සමුළුවේ දී සාම්ප්‍රදායික හා නව ඩිජිටල් බැංකු සේවාවන් කඩිනම් කිරීම වෙනුවෙන් නවත ම ඩිජිටල් සේවාවන් සහිත සිය ‘Cloud Native Core Banking’ විසඳුම හඳුන්වා දීමට කටයුතු කෙරිණි. එහි දී මූල්‍ය ක්ෂේත්‍රයට අදාළ ඩිජිටල් පරිවර්තන ප්‍රවණතා තුනක් හඳුන්වා දීම සිදු කෙරුණු අතර, එම ප්‍රවණතාවන්ට අනුව […]